menu-iconlogo
huatong
huatong
avatar

Thawath Kenek

Daddyhuatong
webhaongairhwxy2015huatong
歌詞
作品
තවත් කෙනෙක්

තවත් කෙනෙක්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

අපි අල්ලාගෙන සිටිය විලසින්ම

අද ඇය අල්ලාගෙන සිටිනා දුටුවම

කදුළු නොවැටුනට දුකත් හිතෙයි අපිට

ඒ විතරක්මද හිනත් යනවා තවම

සිහිවෙනකොට අදවන් දවසක

අපි මේ ගයනා ගීතයම

උඹත් ගයයි හෙට

දුටුවම ඇය වෙනකෙකු සමඟ

තවත් කෙනෙක්

තවත් කෙනෙක්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

වෙන කොල්ලන් ගැන

අපිට කිව්ව ලෙසම

අපි ගැන අද ඔබට අන්ඩ්රා කියලා ඇත

ඔරවාගෙන අපිට

අද උඹ හිටියාට

අපිටත් අද වගෙම ඔරවයි හෙට නුඹට

සිහිවෙනකොට අදවන් දවසක

අපි මේ ගයනා ගීතයම

උඹත් ගයයි හෙට

දුටුවම ඇය වෙනකෙකු සමඟ

තවත් කෙනෙක්

තවත් කෙනෙක්

තවත් කෙනෙක් ඇගේ ලොවටඅවිත්

තවත් කෙනෙක් ඇගේ ලොවට අවිත්

තවත් කෙනෙක්

තවත් කෙනෙක්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

තවත් කෙනෙක් ඇගේ ලොවට ඇවිත්

更多Daddy熱歌

查看全部logo