menu-iconlogo
huatong
huatong
avatar

Kusum sara belma💟කුසුම් සරා upload by tharanga

Damith Asankahuatong
💙༄✿-🆃🅷🅰🆁🅰තරංග_༄✿💙🇱🇰huatong
歌詞
作品
Artist ,damith asanka

Track no 309.2021.09.09

Acoustic kom ?

********************

කුසුම් සරා බැල්ම හෙලයි

නාඹරතාලෙට

යෞවනයෝ මාන බලයි

මල් හී සරයට....

කුසුම් සරා බැල්ම හෙලයි

නාඹරතාලෙට

යෞවනයෝ මාන බලයි

මල් හී සරයට....

ගැටිස්සියෝ ඇස ගැටෙනා

හැමවිට රූබර. ....

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

Artist ,damith asanka

Track no 309.2021.09.09

Acoustic kom ?

********************

හංස විලාසෙට ඇවිදින

ගමනෙ අපූරුව....

බැලුව නොවෙයි මට හොරැහින්

බැලුන ඉබේටම...

වසන්තයේ මල බදු මේ

මානවිකා දැක...

සුරංගනා ලොව හැබැහින්

පෙනුනාමෙනි මට...

සුරංගනා ලොව හැබැහින්

පෙනුනාමෙනි මට...

කුසුම් සරා බැල්ම හෙලයි

නාඹරතාලෙට

යෞවනයෝ මාන බලයි

මල් හී සරයට....

ගැටිස්සියෝ ඇස ගැටෙනා

හැමවිට රූබර. ....

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

Artist ,damith asanka

Track no 309.2021.09.09

Acoustic kom ?

********************

නිලංකාර කර ඇස් දෙක

ඉගි බිගි පෑවට....

අහංකාරකම අවියක්

යුවතියො සංතක

එහෙම කියන හිත විටකදි

කැපව නුරාවට...

හද ගැඹුරේ කලතයි

යෞවනයෙ හැගුම් විල....

හද ගැඹුරේ කලතයි

යෞවනයෙ හැගුම් විල....

කුසුම් සරා බැල්ම හෙලයි

නාඹරතාලෙට

යෞවනයෝ මාන බලයි

මල් හී සරයට....

කුසුම් සරා බැල්ම හෙලයි

නාඹරතාලෙට

යෞවනයෝ මාන බලයි

මල් හී සරයට....

ගැටිස්සියෝ ඇස ගැටෙනා

හැමවිට රූබර. ....

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

මටත් වැදිල වගේ දැනෙයි

මලවිගෙ හී සර...

Artist ,damith asanka

Track no 309.2021.09.09

Acoustic kom ?

********************

更多Damith Asanka熱歌

查看全部logo