menu-iconlogo
huatong
huatong
avatar

Paloswaka Sada Dekkata

Damith Asankahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
歌詞
作品
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

පාලොස්වක..සද දැක්කට..

හිත පිරෙන්නෙ..නෑ..

ඒ ලස්සන..පුංචි රුවට..

හිත මකන්න..බෑ..

ආල කතන්දර..කිවුවත්..

හිනා වෙන්නෙ..නෑ..

අනේ නගෝ..පෙම්බර හිත..

නවත්තන්න..බෑ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

හමු වෙනවා.....

හමුවී අපි..වෙන්වෙනවා..

සංසාරේ..කොතනක හෝ..

සෙනෙහස..ලියලනවා..

පෙම්වතෙකුට..පෙම්වතියක්..

එතනදි..හමුවෙනවා...

පිළිගන්වමි..මගේ ආදරේ..

පිළිගන්නකො..සැබෑ ආදරේ..

පාලොස්වක..සද දැක්කට..

හිත පිරෙන්නෙ..නෑ..

ඒ ලස්සන..පුංචි රුවට..

හිත මකන්න..බෑ..

ආල කතන්දර..කිවුවත්..

හිනා වෙන්නෙ..නෑ..

අනේ නගෝ..පෙම්බර හිත..

නවත්තන්න..බෑ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

සද එනවා.....

තරු කැට ලග..සැතපෙනවා..

සද පානේ..කොතැනක හෝ..

සාවිය.. වැජඹෙනවා..

තරු යායේ..තරු කැකුලියො..

තාලෙට..රගදෙනවා...

අහසක් වගෙ..පුලුල් ආදරේ..

රහසක් වගෙ..රකිමි ආදරේ..

පාලොස්වක..සද දැක්කට..

හිත පිරෙන්නෙ..නෑ..

ඒ ලස්සන..පුංචි රුවට..

හිත මකන්න..බෑ..

ආල කතන්දර..කිවුවත්..

හිනා වෙන්නෙ..නෑ..

අනේ නගෝ..පෙම්බර හිත..

නවත්තන්න..බෑ..

පිළිගන්වමි..මගේ ආදරේ..

පිළිගන්නකො..සැබෑ ආදරේ..

පිළිගන්වමි..මගේ ආදරේ..

පිළිගන්නකො..සැබෑ ආදරේ..

සිංහ නාද වෙතින් පිදෙන පිදෙන

更多Damith Asanka熱歌

查看全部logo