menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-ikmanin-hitha-hadanna-upload-by-janaka-cover-image

ikmanin hitha hadanna(ඉක්මනින් හිත හදන්න ) upload by janaka(රනද)

Denuwan kaushakahuatong
🖤◦•●◉✿ජනක✿◉●•◦🖤huatong
歌詞
作品
• ජනක •

• රනද •

• 59:TRACk 2021.01.07 •

ඉක්මනින් හිත හදන්න..

වැරදි නිවැරදි කරන්න..

නුඹ වෙතට.. එනවා..මං

අවසරයි ඉතින්

සමුගන්න නුඹ

කෙරෙන් මට...

කාරනා.. නැ කිසිත්

ඉන්න නුබ ලග..

සෑම දේම..අන්තිමෙදි..

වැරදි කරැ මම..

ඒ තමයි ආදරෙන්

නුඹ දුන්නු තිලිනය..

ඉක්මනින් හිත හදන්න..

වැරදි නිවැරදි කරන්න..

නුඹ වෙතට..එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

ඉක්මනින් හිත.. හදන්න..

වැරදි නිවැරදි කරන්න..

නුඹ වෙතට.. එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

• ජනක •

• රනද •

හඩලා පලක් නැති...

විදලා පලක් නැති...

හිතලා පලක් ඇති...

වැරදිචිච තැන් ඇති......

සිදුවෙචිච හැම දෙයක්

පාඩමක් කරගෙන..

කාලයක් අරගෙන..

නැගිටෙන්නෙමි මම.....

ඉක්මනින් හිත.. හදන්න..

වැරදි නිවැරදි.. කරන්න..

නුඹ වෙතට එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

ඉක්මනින් හිත.. හදන්න..

වැරදි නිවැරදි.. කරන්න..

නුඹ වෙතට එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

• ජනක •

• රනද •

ඇද හැලේද්දි වැසි

දොස් නගපු⁣ ලෝකය..

ගුණදමි කියා තැවෙයි..

නැති වෙද්දි මහ වැසි......

එ් වාගේ මගේ සෙනෙහේ

දුර යද්දි නුඹ කරේ..

නුඹටත් දැනේ ලදේ..

වටිනකම මගෙ පෙම......

ඉක්මනින් හිත.. හදන්න..

වැරදි නිවැරදි කරන්න..

නුඹ වෙතට එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

ඉක්මනින් හිත.. හදන්න..

වැරදි නිවැරදි කරන්න..

නුඹ වෙතට එනවා මං

තව ශක්තිමත් ලෙසින්..

Song ] ikmanin hitha hadanna

Artist ] denuwan kaushaka

Music ] denuwan kaushaka

• රත්‍රි 10.00 ට සක්‍ර භවනසමග එකතු වන්න •

• රනද •

• •

更多Denuwan kaushaka熱歌

查看全部logo