menu-iconlogo
huatong
huatong
avatar

Sirikusa Sisiliya

Dhanapala Udawattahuatong
prasadmihiranhuatong
歌詞
作品
Hi

සිරිකුසා සිසිලියා.. දුපතේ කතා නියා

ජෙනුවා මෙශිනා.. ඔබට මා රැවටුනා

වෙරෝනා මරීනා.. කර්මෙලා තෙරේසා

ප්රොනන්තෝ මං ඉතාලියේ තනිවුනා

ක්රොනනෝ මං ඉතාලියේ තනිඋනා

Follow me for new uploads..

>>>Mihir Synthesis<<<

පැදුවා මෙත් විලේ.. සේදුවා පව් ජලේ

පාදුවා පල්ලියේ.. අන්තෝනි මුණි දිලේ

බ්රෙවෂියා නගරයේ.. රෝස කුසුම පල්ලියේ

රොමේ වතිකානුවේ.. සිහින දේවතාවියේ

ඉතාලියේ පීසා කුලුන හමුවුණා

හරිම ලස්සනයි නේ මම පුදුම වුණා

සිරිකුසා සිසිලියා.. දුපතේ කතා නියා

ජෙනුවා මෙශිනා.. ඔබට මා රැවටුනා

වෙරෝනා මරීනා..කර්මෙලා තෙරේසා

ප්රොනන්තෝ මං ඉතාලියේ තනිවුනා

ක්රොනනෝ මං ඉතාලියේ තනිඋනා

මේ ඉර්තුවේ.. මිලානෝ සීතලයි

ඒ සීතලේ.. ඔය නෑ හිත පෙළයි

දුම පල්ලියේ.. දේව හාස්කම් රැසයි

ඇසින් දුටුවා නම්.. ඔබ වුනත් එය සිතයි

එට්ණා ගිනි කන්ද ඇවිලුනා

හිත නිවා ගන්නා තවම බැරි වුනා..

සිරිකුසා සිසිලියා..දුපතේ කතා නියා

ජෙනුවා මෙශිනා.. ඔබට මා රැවටුනා

වෙරෝනා මරීනා..කර්මෙලා තෙරේසා

ප්රොනන්තෝ මං ඉතාලියේ තනිවුනා

ක්රොනනෝ මං ඉතාලියේ තනිඋනා

අල්ලොරා මං ඉතාලියේ තනිවුණා

更多Dhanapala Udawatta熱歌

查看全部logo

猜你喜歡