Lyrics And Track
LiYaN
හා...... හා හා හා...
හා.. හා.... හා හා හා...
.
ඉර හඳ වගෙයි අපි
එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලංනොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන් මා
වචනෙන් ලියා... ආ... ආ...
.
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
මතක භාවනාවක්
කඳුලු වේදනාවක්
ඔබදුන් තරම්...
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
.
LiYaN
.
හා...... හා හා හා...
හා.. හා.... හා හා හා...
.
ඔබේ ආදරේ ලඟ
විඩාපත් වෙලා මා
සුළඟ සේ ඔයා දුර
ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ...
මගේ වේදනාවයි මේ...
පවසන්නේ මා....
ඔබට ආදරෙයි මන් අහසත් තරම්
ඔබට ආදරෙයි මන් අහසත්.. තරම්...
.
Thank You
LiYaN