menu-iconlogo
huatong
huatong
avatar

Sinhala Old Songs Mashup 10

Dinesh Tharangahuatong
__SanDaRu__huatong
歌詞
作品
🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

🎶🎶🎶🎶🎶🎶🎶

(𝐀) කොමල ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා සිකුරුලියා..

සියුමැලියා සිකුරුලියා...

🎸🎸🎸🎸🎸🎸🎸

(𝐁) සිත රිදවන වදන් වලට හඬන්නට එපා

ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා

සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

🅱🅴🅰🆃

(𝐀) මීදුම් තවරා සුළඟට

ඈතක සගවා තුන් සිත

දෑස හොරෙන් ඈත සොයනවා..

අඳුර මැදින් එන්න සඳලියේ..

(𝐁) නෙත ඇඳි රුව ඔබයි සුදූ

අද ඒ නෙතු කඳුළු බිඳු

ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා..

මාව දමා යන්න ගියා

සිකුරුලියා..

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(𝐀) අතීතයට වඩා පැරණි අපේ ආදරේ

අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ

සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ

දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

🎶🎶🎶🎶🎶🎶🎶

(𝐁) කොමල ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා..

🎸🎸🎸🎸🎸🎸

(𝐀) ඔබයි ආදරේ......

🅱🅴🅰🆃 (𝐓𝐡𝐞 𝐍𝐞𝐰 𝐋𝐞𝐯𝐞𝐥)

更多Dinesh Tharanga熱歌

查看全部logo