menu-iconlogo
huatong
huatong
avatar

Gan iwure ගං ඉවුරේ

Edward Jayakodyhuatong
sexyalice_starhuatong
歌詞
作品
️️ ️️

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමෙන් චමත්කාර වී

අප ගැන අප හිතු හැටි මිහිරියි..

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමෙන් චමත්කාර වී

අප ගැන අප හිතු හැටි මිහිරියි

music

ආදර ගී විය ජයමංගල ගී

කුරුලු කැදැල්ලකි පුංචි පැලේ

ප්‍රේමවන්තයෝ....

ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී

යලි ඉපදුණු හැටි හරිම අගෙයි

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමෙන් චමත්කාර වී

අප ගැන අප හිතු හැටි මිහිරියි..

music

සිගිති සන්ඩු මැද හිනා වෙවී

කිරුලු පලන් ජීවිත ගමනේ

දෝර ගලා....

දෝර ගලා කරදර ආවත්

ඉදිමු එදා මෙන් වෙනස් නොවී

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමෙන් චමත්කාර වී

අප ගැන අප හිතු හැටි මිහිරියි..

ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමෙන් චමත්කාර වී

අප ගැන අප හිතු හැටි මිහිරියි..

end

RUWAN

更多Edward Jayakody熱歌

查看全部logo