menu-iconlogo
huatong
huatong
歌詞
作品
ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ

සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ

සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ

දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

ඉගිනොල සිහිවෙනා නිල් නෙත්වල රුව මැව්නේ

රූ පුරා වෑහෙනා සඳ රුවමයි මා දැක්කේ

ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ

සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ

සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ

දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

තරුමල් රුවයි දෑසේ

ඒ හැඟුම් හුස්මයි නවතන්නේ

දැනෙයි ගැස්ම ඈ හෘදේ

නෙත් සරින් රූ පවා ගැස්සේ

ඉන්න තැන අමතක වෙලා

ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ

සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ

සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ

දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

නූඔ නිසයි රෑට සඳ කෙම් වැස්සේ

රැය පුරා රිසි සේ

නුඹෙ නුරාවත වින්දේ හිතමයි

මේ සුසුම් සාදයේ

ඉගිකලා බැල්ම සිතුලෙසේ රහසේ

සිත මගේ ගැස්සිලා

ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ

සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ

සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ

දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

ඉගිනොල සිහිවෙනා නිල් නෙත්වල රුව මැව්නේ

රූ පුරා වෑහෙනා සඳ රුවමයි මා දැක්කේ

ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ

සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ

සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ

දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

更多eTunes/Lavan Abhishek/Nilupul Bandara熱歌

查看全部logo