menu-iconlogo
huatong
huatong
avatar

Kola Kada Kada

H R Jothipala/kalawathihuatong
somoyafoyhuatong
歌詞
作品
හෝ... කොල කඩ කඩ බොරුවට දෙනවා

කොල කඩ කඩ බොරුවට දෙනවා

හෝ... කොල කඩ කඩ බොරුවට දෙනවා

මම ගහ හොඳ හැටි අඳුරනවා

අපිට බොරු චාටු එපා..

අපිට බොරු චාටු එපා පිරිමින්ගේ

එක මකුණයි ළමයෝ කන්නේ

ඇයි ඔක්කොම මකුණො මරන්නේ

මොකද අඩුපාඩු මගේ…

මොකද අඩුපාඩු මගේ සුදු කෙල්ලේ

ඕ... මම ඕන වැඩක් කර දෙන්නම්

මම ඕන වැඩක් කර දෙන්නම්

ඕ... මම ඕන වැඩක් කර දෙන්නම්

අලි ඇත්තු උනත් පෙරලන්නම්

ඔබට ආඩම්බරනේ...

ඔබට ආඩම්බරනේ කලු මැණිකේ

මට බැරිය මිරිස් අඹරන්ටා

මට බැරිය මිරිස් අඹරන්ටා

උදව් වෙනවාද අනේ...

උදව් වෙනවාද අනේ බෑ නොකියා

හෝ... පොල් කඩලා ගාලා දෙන්නම්

පොල් කඩලා ගාලා දෙන්නම්

හෝ... පොල් කඩලා ගාලා දෙන්නම්

ඕ, රෙදි සෝදා වේලා දෙන්නම්

මොකද ආදරෙද පනේ…

මොකද ආදරෙද පනේ දැන් හරිනේ

තව හිතලා බලන්නට ඕනේ

තව හිතලා බලන්නට ඕනෙ

මෙහෙම වැඩ එහෙම හොඳේ....

මෙහෙම වැඩ එහෙම හොඳේ හරි නෑනේ

.

..

更多H R Jothipala/kalawathi熱歌

查看全部logo

猜你喜歡

Kola Kada Kada H R Jothipala/kalawathi - 歌詞和翻唱