menu-iconlogo
huatong
huatong
avatar

nandana uyane miyurasa නන්දන උයනේ මියුරස තවරා

H R Jothipala/Latha Walpolahuatong
your1motherhuatong
歌詞
作品
SONG LYRICS ARRANGED

BY

PART 01 MALE

PART 02 FEMALE

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

රන්වන් සිහිනේ මා සිත පාවේ

පින්බර කෙකටිය මලේ..උපන්නද

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

සංසාරයේහී ඈත මාගේ පුාර්ථනාවෝ

සංතානයේහී රාව දේවී පා සිනා.

සංසාරයේහී ඈත මාගේ පුාර්ථනාවෝ

සංතානයේහී රාව දේවී පා සිනා.

ලංවෙමු හිනැහී වැහි බිදු යහනේ

මගෙ සිත ඔබ වෙත හිමි... හඹා එමි

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

ගංගා තලේ මේ මිහිරියාමේ ආදරේගී

නිම්නාද දේවී ඈත නිල්ලේ පාවෙලා

ගංගා තලේ මේ මිහිරියාමේ ආදරේගී

නිම්නාද දේවී ඈත නිල්ලේ පාවෙලා

බැඳගමු අතිනත හිනැහෙමු සතුටින්

මගෙ සිත ඔබ වෙත හිමී..හඹා එමි

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

රන්වන් සිහිනේ මා සිත පාවේ

පින්බර කෙකටිය මලේ...මල් මැද

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

නන්දන උයනේ මියුරස තවරා ගේනා

මල් මල් වැසි සීත රෑ යාමේ

更多H R Jothipala/Latha Walpola熱歌

查看全部logo
nandana uyane miyurasa නන්දන උයනේ මියුරස තවරා H R Jothipala/Latha Walpola - 歌詞和翻唱