menu-iconlogo
huatong
huatong
h-r-jothipala-me-seetha-suwa-dena-cover-image

Me seetha suwa dena

H R Jothipalahuatong
rossreyhuatong
歌詞
作品
මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

දෙඅත ගනිමින් දෙපය තබමින්

රඟමු ආදරයෙන්

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

ඔබට ලංවි සිටින කල්හි

ලෝකේම මා තුරැලේ....

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

ඔබගේ ලොවෙහි පායන හිරැ වී

මම ඉමි සියලු කලේ....

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

රැයම ගෙවුනලු උදය එනවාලු

අපට නෑ දැනුනේ....

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

රැයම ගෙවුනලු උදය එනවාලු

අපට නෑ දැනුනේ....

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

මේ.... සීත සුවදෙන රැයේ

පිපුණ සුවඳ මලේ

更多H R Jothipala熱歌

查看全部logo