menu-iconlogo
huatong
huatong
hr-jothi-pala-saraa-sade-sina-sele-cover-image

saraa sade sina sele සරා සදේ සිනා සේලේ

H.R Jothi palahuatong
natihhxhuatong
歌詞
作品
෴෴෴෴෴෴

෴෴෴෴෴෴

සරා සදේ සිනා සේලේ

ගිලිහී වැටිලා

වළාකුලේ ඔබේ දෑසේ

සිනහා මැවිලා

තනිවී..අදුරේ..සුසුමේ වෙලිලා…

෴෴෴෴෴෴

෴෴෴෴෴෴

වැතිරී සීත මීදුම් යායේ

හදේ වේදනා

වැතිරී සීත මීදුම් යායේ

හදේ වේදනා

හඩා වැටේ එදා ඇසූ

ඔබේ ගීතිකා

සරා සදේ සිනා සේලේ

ගිලිහී වැටිලා

වළාකුලේ ඔබේ දෑසේ

සිනහා මැවිලා

තනිවී..අදුරේ..සුසුමේ වෙලිලා…

෴෴෴෴෴෴

෴෴෴෴෴෴

සැගවී ඈත මේ හිම යායේ

කොහේ පාවෙලා

සැගවී ඈත මේ හිම යායේ

කොහේ පාවෙලා

මිලාන වී ගියාද ඒ

සිනා වාසනා..

සරා සදේ සිනා සේලේ

ගිලිහී වැටිලා

වළාකුලේ ඔබේ දෑසේ

සිනහා මැවිලා

තනිවී..අදුරේ..සුසුමේ වෙලිලා…..

තනිවී..අදුරේ..සුසුමේ වෙලිලා…..

thank you

更多H.R Jothi pala熱歌

查看全部logo