අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දිරේ.
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ
Music
ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
හහහා හා හා
ම්හ හ හ හ්ම් හ්ම් හ්ම්
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
Music
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
හහහා හා හා
ම්හ හ හ හ්ම් හ්ම් හ්ම්
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
Aakash Noval Production