menu-iconlogo
huatong
huatong
hr-jothipala-dili-dili-dilisewi-cover-image

Dili dili dilisewi දිලි දිලි දිලීසේවි

H.r Jothipalahuatong
iogeiogehuatong
歌詞
作品
දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ

සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේ

මොහොතින් බිඳී යාවි සිතු සෑමදේ

අපගේ සිහින පාරුවේ පාවී

සයුරේ ඈත ජීවිතේ යාවී

මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

කවුදෝ මවාපාන මායාවකී

ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකී

ඔහුගේ දෑස ඔබ සොයා එන්නේ

සැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේ

මල්වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ

කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ

සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

更多H.r Jothipala熱歌

查看全部logo