menu-iconlogo
huatong
huatong
hr-jothipala-kandulal-sala-deneth-hq-cover-image

Kandulal Sala Deneth HQ කදුලැල් සලා දෙනෙත්

H.r Jothipalahuatong
stephaniesanchez_670huatong
歌詞
作品
කදුලැල් සලා දෙනෙත්..

පියවිලි නැහැවෙලා ඔබේ...

ඇයි මිහිරියේ තනිවී කිව මැන..

කල්පනා ලොවේ....

කදුලැල් සලා දෙනෙත්..

පියවිලි නැහැවෙලා ඔබේ...

මතුවේ සිහින් සුසුම් රැලි

හද විල් දියේ මගේ...

කිසිවක් ලොවේ වෙනත් නැත

මට ඔබ තරම් අගේ..

රැජිණි ඔබයි උදාරියේ

මගේ දිලිදු ලෝකයේ..

ඇයි මිහිරියේ තනිවී කිව මැන

කල්පනා ලොවේ....

කදුලැල් සලා දෙනෙත්

පියවිලි නැහැවෙලා ඔබේ..

මා වෙසෙන තුරු ලොවේ ඔබ

කිසි දිනක තනි නොවේ...

හමු වේන්න එනු ප්‍රියේ

අද මෙන් මතුද මේ බවේ...

පිලිගන්න මා රජෙක් ලෙස

සනසා දයාවියේ

ඇයි මිහිරියේ තනිවී කිව මැන

කල්පනා ලොවේ....

කදුලැල් සලා දෙනෙත්

පියවිලි නැහැවෙලා ඔබේ..

ඇයි මිහිරියේ තනිවී කිව මැන

කල්පනා ලොවේ....

更多H.r Jothipala熱歌

查看全部logo

猜你喜歡