menu-iconlogo
huatong
huatong
hrjothipalaanjalin-gunathilake-amara-pem-lathawe-u200c-cover-image

Amara Pem Lathawe****අමර පෙම්u200c ලතාවේ

H.R.Jothipala/anjalin gunathilakehuatong
𒁍★𝑺𝒉𝒂𝒂𝄞✮͜͡𒁍★..huatong
歌詞
作品
F) හ_ _ හ_ _ හ හා හා හා. / හ_ _ හ_ _ හ හා හා හා. / හ_ _ හ_ _ හ හා හා හා

*****෴ *****

**(Interlude)**

*Artist* H.R.Jothipala & Anjalin Gunathilake

෴ Shantha & Shara ෴

උඩුගත කිරීම *LEO HUB*

****************

F)අමර පෙම්‌ ලතාවේ

රන්‌ මලක්‌ උදාවේ

අමර පෙම්‌ ලතාවේ

රන්‌ මලක්‌ උදාවේ

අඳුන් සඳුන් සුව මැවේ...

මනෝ මන්දිරේ..

*****෴ *****

M) ඉසුරුමුණි කතාවේ

යුවල දැන්‌ සිනාවේ

ඉසුරුමුණි කතාවේ

යුවල දැන්‌ සිනාවේ

කසුන්‌ සඳක්‌ ජනිත වේ.

. ජීවන අඹරේ..

**************************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.

෴ LEO HUB ෴

******************

F)ඔබෙ දෙපා.. ළඟ මගේ

තුරුණු හද පිදේ..

හිමවතේ.. සිසිල දේ

ගිමන සංසිඳේ..

*****෴ *****

හ_ _ හ_ _ හ හා හා හා

*****෴ *****

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්

*****෴ *****

F)ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ

*****෴ *****

M)ආදරේ.. ආදරේ.. මී බඳුන්‌ පිරේ

**************************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.

෴ LEO HUB ෴

******************

M)පිපෙන මල්‌.. විල්‌ තලේ

දියට බර නැතේ

දෝත දී.. පිළිගමී

ඔබගෙ ජීවිතේ

*****෴ *****

F)හ_ _ හ_ _ හ _ හා _හා _ හා

*****෴ *****

M)හ්ම් _හ්ම් _හ්ම් _හ්ම් හ්ම් හ්ම්

*****෴ *****

F) ආදරේ..

M) හා.. හා

F) ආදරේ..

M) හ්ම්.. හ්ම්

F)මී බඳුන්‌ පිරේ

F/M)ආදරේ ආදරේ මී බඳුන්‌ පිරේ

F/M)ආදරේ.ආදරේ.මී බඳුන්‌ පිරේ

F/M)ආදරේ. ආදරේ.මී බඳුන්‌ පිරේ

෴Thank You For Being With.෴

***LEO HUB ***

*****෴ *****

更多H.R.Jothipala/anjalin gunathilake熱歌

查看全部logo