menu-iconlogo
huatong
huatong
avatar

Hiru Wadina Mawsthe හිරුවඩින මාවතේ ⭐𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪💫

Indrani Bogodahuatong
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨huatong
歌詞
作品
🔅♥️හිරුවඩින මාවතේ ♥️🔅

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

🍀🎸🌹🎸🌹🎸🌹🎸🌹🎸🍀

♦️ගායනය:~ඉන්ද්‍රාණි බෝගොඩ

♦️පදරචනය:~දයා ද අල්විස්

♦️සංගීතය:~චන්ද්‍රදාස බෝගොඩ

💫🎋🦋💫🎋🦋💫🎋🦋💫

හිරු වඩින මාවතේ..

කොතැන හෝ මුණගැසී

පැතුම් මල් පුබුදුවා නෙත ගැටෙන වෙලාවේ ..

කුරිරු වූ දහස් නෙත් එක් ඇසිල්ලෙන් වසා

හිතේ සෝ තැවුල් හැර

සිනාසෙමුදෝ..කෙසේ..

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

ලොවම අමතක වෙලා

සිත් බැඳුණු වැරැද්දෙන්

දඬුවමක් ලෙස ලැබේ..

වේදනා හැම දිනේ ..

🎀❤️❤️❤️❤️🎀

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

අහස මෙන් අනන්තව

කොතෙක් තිබුණද සිතේ ..

දිනන්නට බැරි පෙමින්

කිම.ද හෙට ඇති ඵලේ..

🎀❤️❤️❤️❤️❤️🎀

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

ඔබ මගේ කියන්නට

මට දිනක් ලැබේදෝ

එයයි මා නොලද දේ

මේ මහා විශ්වයෙන්..

හිරු වඩින මාවතේ..

කොතැන හෝ මුණගැසී

පැතුම් මල් පුබුදුවා නෙත ගැටෙන වෙලාවේ ..

කුරිරු වූ දහස් නෙත් එක් ඇසිල්ලෙන් වසා

හිතේ සෝ තැවුල් හැර

සිනාසෙමුදෝ..කෙසේ..

෴𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾..𝓬𝓱𝓸𝓲𝓼𝓮 𝓽𝓱𝓲𝓼 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓼𝓸𝓷𝓰..෴✍

෴✫✫෴✫♥️✫෴✫✫෴

更多Indrani Bogoda熱歌

查看全部logo