menu-iconlogo
huatong
huatong
avatar

Poojasanaye

Indrani Bogodahuatong
SayuriMandirahuatong
歌詞
作品
පූජාසනයේ හිනැහී මැලවෙන~ඉන්ද්‍රානි බෝගොඩ

පූජාසනයේ............

හිනැහී මැලවෙන

මල් අතරේ...

ඔබ පාමුල පුද කරනෙමි සමිඳුනි

මගේ සිත පිවිතුරු

කුසුමක් සේ.....

පූජාසනයේ..............

******Music*******

බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ

පහන් වැටේ ආලෝකය වැතිරේ

විඩා බරින් නැඟි සුසුමන් පිසදා

නිවී නිවී සිතිවිලි සැනසේ

*****Music*****

පූජාසනයේ............

හිනැහී මැලවෙන

මල් අතරේ...

ඔබ පාමුල පුද කරනෙමි සමිඳුනි

මගේ සිත පිවිතුරු

කුසුමක් සේ.....

පූජාසනයේ..............

*****Music*****

දිවි මඟ රැඳි කඳුලැලි සෝ ලතැවුල්

මැකී නිබඳ සිත ගිමන් නිවේ

ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක

සිත නැවතී දැහැනකින් බැඳේ

*****Music*****

පූජාසනයේ............

හිනැහී මැලවෙන

මල් අතරේ...

ඔබ පාමුල පුද කරනෙමි සමිඳුනි

මගේ සිත පිවිතුරු

කුසුමක් සේ.....

පූජාසනයේ..............

****සයුරි මන්දිරා*****

更多Indrani Bogoda熱歌

查看全部logo

猜你喜歡