menu-iconlogo
huatong
huatong
jackbro-sara-sadisi-pethi-new-cover-image

Sara sadisi pethi _ new

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
歌詞
作品
සාර සදිසි පෙති පේර නෙලාලා

බීර මලක පෙති නාසෙට අල්ලා

සූරිය වැව ලඟ ප්‍රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්න ඇහුව්වා

මාල ගිරව් ටික හීන ගෙනාවා

රෑ ඉස්මත්තෙදි මුව මල් බීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙලාලා

බීර මලක පෙති නාසෙට අල්ලා

සූරිය වැව ලඟ ප්‍රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්න ඇහුව්වා

මාල ගිරව් ටික හීන ගෙනාවා

රෑ ඉස්මත්තෙදි මුව මල් බීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙලාලා

බීර මලක පෙති නාසෙට අල්ලා

සූරිය වැව ලඟ ප්‍රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්න ඇහුව්වා

මාල ගිරව් ටික හීන ගෙනාවා

රෑ ඉස්මත්තෙදි මුව මල් බීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

更多JackBro熱歌

查看全部logo