menu-iconlogo
huatong
huatong
avatar

Issara Adi Kale (Kapirigna) - ඉස්සර ආදි කාලේ (කපිරිඤ්ඤ)

Keerthi Pasquelhuatong
Nipul_Silva_🇱🇰huatong
歌詞
作品
ඉස්සර ආදි කාලේ වයල වියෝලේ

ඇහුවම නැටෙන තාලයේ

මල් මල් බයිල රාග කීවේ යාළුවේ

මේ වගෙ සතුටු සාදයේ....

හ....කැපර්මිඤ්ඤ මායි බනාජී...

අර බැගර් මැලේ දවුන ජිවාජී...

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා.....හා....

ලලයි ලාල කියමු නටාලා.....

*--Music--*

හැඩ වැඩ සාය හැට්ටෙ බොස්ත රැක්කයේ

ලස්සන තවම පේනවා...

රොසලින් ඩොරින් දෝන මේරි සුසානා..

දකින්න ආස හිතෙනවා...

හ....කැපර්මිඤ්ඤ මායි බනාජී...

අර බැගර් මැලේ දවුන ජිවාජී ..

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා......හා.....

ලලයි ලාල කියමු නටාලා ...

*--Music--*

ට්‍රැන්ගල් කොංගෝ බොන්ගෝ බැන්ජො රබානේ..

නාදය තවම ඇහෙනවා.

අලුතෙන් නැතත් රාග තාල ඇසීලා..

මේවත් බොහොම වටිනවා...

හ...කැපර්මිඤ්ඤ මායි බනාජී

අර බැගර් මැලේ දවුන ජිවාජී...

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා.....හා

ලලයි ලාල කියමු නටාලා....

*--Music --*

පෙර සිට පැවතෙන රසපද තවම තියේවී...

කලියුග කාලෙ මේ වගේ..

ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී

මේ හැටි දියුණු ලෝකයේ...

හ....කැපර්මිඤ්ඤ මායි බනාජී...

අර බැගර් මැලේ දවුන ජිවාජී ..

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා......හා.....

ලලයි ලාල කියමු නටාලා ...

හ....කැපර්මිඤ්ඤ මායි බනාජී...

අර බැගර් මැලේ දවු න ජිවාජී ..

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා......හා.....

ලලයි ලාල කියමු නටාලා ...

更多Keerthi Pasquel熱歌

查看全部logo