menu-iconlogo
huatong
huatong
avatar

KAVI KARIYE SINDU KIYANA LANDE - VERANJA

Keerthi Pasquelhuatong
👑🏆⚔️BRAVE-HTS⚔️🏆👑🇱🇰huatong
歌詞
作品

====VERANJA====

====03/04/2022====

(M)කවිකාරියේ සින්දු කියනා ලදේ

නුබදෝ රැහේ කෝකිලා...

(F)මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ

අනේ සාමි සැන්දෑ වෙලා...

(M)කවිකාරියේ සින්දු කියනා ලදේ

නුබදෝ රැහේ කෝකිලා...

(F)මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ

අනේ සාමි සැන්දෑ වෙලා...

====VERANJA====

(M)දෙකනේ රිදී තෝඩු ලා...

නලලේ කොකුම් පාටලා...

වීනා වයා තාලෙටා...

ගැයු ගී අසා ආවෙ මා...

(F)වීනා වයා කවි ගී ගයා...

අපි යන්නෙ රුපියල් සොයා....

(M)කවිකාරියේ සින්දු කියනා ලදේ

නුබදෝ රැහේ කෝකිලා...

(F)මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ

අනේ සාමි සැන්දෑ වෙලා...

====VERANJA====

(M)සිගමන් නොයා මාවතේ..

මහදේ රැදෙන් රූපිකා...

සසරේ ගෙනා ආදරේ..

පඩුරයි ඔබේ දෝතටා...

(F)දෙවි සාමිනේ.. මන්දා අනේ..

සිත මාගෙ චංචල් වෙලා...

(M)කවිකාරියේ සින්දු කියනා ලදේ

නුබදෝ රැහේ කෝකිලා...

(F)මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ

අනේ සාමි සැන්දෑ වෙලා...

(M)කවිකාරියේ සින්දු කියනා ලදේ

නුබදෝ රැහේ කෝකිලා...

(F)මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ

අනේ සාමි සැන්දෑ වෙලා...

====VERANJA====

更多Keerthi Pasquel熱歌

查看全部logo