menu-iconlogo
huatong
huatong
avatar

Neela ahase sanda wala නීල අහසේ සැඳෑ වළා

Keerthi Pasquelhuatong
sdarmourhuatong
歌詞
作品
Suggested by Sharosha

Nish414

නීල අහසේ සැඳෑ වළා

ඇදෙනා යාමේ සිහිළේ ළංවි

ගංගා තීරේ හිඳිමු තනිවී

ආදර සෙනහෙ සුවේ මවා

සීත සෙවනේ මුවා වෙලා

\ \ \ \ \ \ \ \ \

ආදර දෑසේ සිනා සලා

බැඳීලා වෙලීලා මාගේ දෑතේ

ආදර දෑසේ සිනා සලා

බැඳීලා වෙලීලා මාගේ දෑතේ

කොඳුරා රහසේ කියනා වදනේ

මා සිත සැනහී නිවි නිවේ

නීල අහසේ සැඳෑ වළා

ඇදෙනා යාමේ සිහිළේ ළංවි

ගංගා තීරේ හිඳිමු තනිවී

ආදර සෙනහෙ සුවේ මවා

සීත සෙවනේ මුවා වෙලා

\ \ \ \ \ \ \ \ \

මා වෙත යාවී සෙනේ පුදා

හිඳිනු සැමදා මාගේ ලෝකේ

මා වෙත යාවී සෙනේ පුදා

හිඳිනු සැමදා මාගේ ලෝකේ

ලඳුනේ ඔබගේ සුවඳේ රැඳිලා

මා සිත සැනහී නිවි නිවේ

නීල අහසේ සැඳෑ වළා

ඇදෙනා යාමේ සිහිළේ ළංවි

ගංගා තීරේ හිඳිමු තනිවී

ආදර සෙනහෙ සුවේ මවා

සීත සෙවනේ මුවා වෙලා

෴ නිශ් ෴

更多Keerthi Pasquel熱歌

查看全部logo