menu-iconlogo
huatong
huatong
la-signore-desin-pe-cover-image

Desin Pe

La Signorehuatong
msharleychickhuatong
歌詞
作品
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

රහසින් එයි හැඟුමන් මතු වී හදේ

නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳින් හදින්

සදා නොයන් ළඟින්

බලා හිඳින් හදින්

සදා නොයන් ළඟින්

නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

රහසින් එයි හැඟුමන් මතු වී හදේ

නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

යලි කිසිදා නොලියූ අපෙ ආදරේ

පැතූ පැතුම් ඔබෙන්

සදා විඳිම් සුවෙන්

පැතූ පැතුම් ඔබෙන්

සදා විඳිම් සුවෙන්

අතේ වෙලී ළඟින් රැඳෙන් මගේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

රහසින් එයි හැඟුමන් මතු වී හදේ

නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

යලි කිසිදා නොලියූ මේ ආදරේ

更多La Signore熱歌

查看全部logo