Sanda Thaniwela Ahase
ගායනය මිල්ටන් මල්ලවආරච්චි
සමග ඇන්ජලින් ගුණතිලක
චිත්‍රපටය අපේක්ෂා
රගපැම මාලනි සමග අමරසිරි කලංසුරිය
හඩ පටයට ගි පද සැකසිම
මාගේ මුහුණු පොත සහ යු ටියුබ් හිඳී
නමින් ඔබත් මා හා එකතු වන්න
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
හඩ පටයට ගි පද සැකසිම
මාගේ මුහුණු පොත සහ යු ටියුබ් හිඳී
නමින් ඔබත් මා හා එකතු වන්න
පියමන් කලා දෙදෙනෙක් හෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක් ඇත සුන්වෙලා
පියමන් කලා දෙදෙනෙක් හෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක් ඇත සුන්වෙලා
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
උයනක් පිරී පිපිමල් අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද නැතිවෙලා
උයනක් පිරී පිපිමල් අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද නැතිවෙලා
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
හඩ පටයට ගි පද සැකසිම
මාගේ මුහුණු පොත සහ යු ටියුබ් හිඳී
නමින් ඔබත් මා හා එකතු වන්න