menu-iconlogo
huatong
huatong
avatar

Raane Igilenna

Milton Mallawarachchihuatong
🎖DC.Damith🎖huatong
歌詞
作品
රෑනේ ඉගිලෙන්න ඕනේ

දෑස පෙනෙනා ඉමේ..

විහගුන් වාගේ පියාඹා

පාවී මේ ගන් තෙරේ..

පායා ඈත පායා විසිරේ හිරුගේ චායා..

පායා ඈත පායා විසිරේ හිරුගේ චායා..

පිපි මල් නොතලා පිණිළැල් අතුරා

සේයා මැවෙනා උදේ..

රෑනේ ඉගිලෙන්න ඕනේ

දෑස පෙනෙනා ඉමේ..

විහගුන් වාගේ පියාඹා

පාවී මේ ගන් තෙරේ..

පාවී ඈත පාවි පවනේ සැලෙනා රාවේ..

පාවී ඈත පාවි පවනේ සැලෙනා රාවේ..

දියරැල් අතරේ හැගුමන් කිමිදේ

මේ ගී ගයනා හදේ..

රෑනේ ඉගිලෙන්න ඕනේ

දෑස පෙනෙනා ඉමේ..

විහගුන් වාගේ පියාඹා

පාවී මේ ගන් තෙරේ..

පාවී මේ ගන් තෙරේ..

පාවී මේ ගන් තෙරේ..

更多Milton Mallawarachchi熱歌

查看全部logo