menu-iconlogo
huatong
huatong
avatar

Lokayen yamu(ලොකයෙන් යමු)upload by janaka 🆂🅰🆁🅸🅶🅰🅼🅰

Nilan Hettiarachchihuatong
♪ᴊᴀɴᴀᴋᴀ♫♩♪◁─):huatong
歌詞
作品
🆂🅰🆁🅸🅶🅰🅼🅰

📁 106 𝚝𝚛𝚊𝚌𝚔

📤2021.03.21📤

🌤𝚐𝚘𝚘𝚍 𝚍𝚊𝚢 𝚎𝚟𝚎𝚛𝚢𝚘𝚗𝚎🌤️

සැපේදී ලං වුනූ

දුකේදී ඈත් වුනූ

මටත් පෙම් කෙරූ

තව එක පෙමක් තිබු

විශ්වාසෙ කඩකරපූ

නුබට හිත් දෙකක් සුදූ

මටත් වරදපූ

නුබත් ඒ වරදම ලබපූ

ලෝකයෙන් යමු

ආයෙ ඉප දෙමූ

කොතැන හරි

සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ

ලබන මතු බවේ

ආයෙමත් රවට්ටන්නට එපා.

◦•⏺️◉ 𝄞 සරිගම𝄞 ◉⏺️•◦

𝙴𝚗𝚓𝚘𝚒 𝚊 𝚑𝚒𝚐𝚑 𝚕𝚎𝚟𝚎𝚕 𝚘𝚏 𝚖𝚞𝚜𝚒𝚌

🆂🅰🆁🅸🅶🅰🅼🅰

𝄞─[𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐣𝐚𝐧𝐚𝐤𝐚]─𝄞

දැනුනනම් ඉස්තරම්

කරපු පෙම වෙන

කවුද මන් තරම්

රැවටුනත් දැන දැනත්

රැවටුනේ ඔබට

මන් ඒ තරම්

ලොකු දුකක් එක දෙයක්

දැනගත්තා

කෙටියි.. ජීවිතය නම්

ඔබට මං ආදරේ

කෙරුවා මහ මුහුදෙ

වැලිකැට තරම්

ලෝකයෙන් යමු

ආයෙ ඉප දෙමූ

කොතැන හරි

සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ

ලබන මතු බවේ

ආයෙමත් රවට්ටන්නට එපා.

රත්තරන් ඇස් ඇරන්

ඉන්න බෑ නොමැතිදා

නුබ ලගින්

හිස් වුනත් ජීවිතේ

වැරදුනත්

නෑ එපා වී ඉතින්

දුක් ගොඩක් ලං කරන්

ඉන්නෙ මා වේදනා

උහුලමින්

මට වෙච්ච දේ නුබත්

අත් වින්දා නේද

මගෙ රත්තරන්

ලෝකයෙන් යමු

ආයෙ ඉප දෙමූ

කොතැන හරි

සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ

ලබන මතු බවේ

ආයෙමත් රවට්ටන්නට එපා.

ලෝකයෙන් යමු

ආයෙ ඉප දෙමූ

කොතැන හරි

සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ

ලබන මතු බවේ

ආයෙමත් රවට්ටන්නට එපා.

𝄞─[𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐣𝐚𝐧𝐚𝐤𝐚]─𝄞

↪️ see you in another song💿

thanks

更多Nilan Hettiarachchi熱歌

查看全部logo

猜你喜歡