menu-iconlogo
huatong
huatong
avatar

Thaleta Kiuwa | Muhunata Gawenna

Nilan Hettiarachchihuatong
__SanDaRu__huatong
歌詞
作品
🎸🎸🎸🎸🎸🎸🎸

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️

(𝐀) මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න

හිත හිරිවට්ටන්න ආසන්නයි ඔන්න

(𝐁) තාලෙට කිව්වා ඔයා.. හා..

චුට්ටක් හුරතල් වෙලා..

සහනය සෙව්වා එදා.. හා..

ආසම තැනකට වෙලා..

(𝐀) හදවත සම්බන්ධ කරලූ නැංගුරම ගැලවූ

නෟකාව දුර ඇදෙනවා..

ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම්වූ

පව්කාරකම විඳිනවා...

❤️❤️❤️❤️❤️❤️❤️

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

🎸🎸🎸🎸🎸🎸🎸

(𝐁) බැරිවුනොතින් දෙන්නට එක්වෙන්න

රහසින් හරි එන්නම් පිළිගන්න

නිතරම මා ලඟ ඔබ කියු වැකිය

විහිලුවකට පමණක් ගත හැකිය

(𝐀) තාලෙට කිවුවා ඔයා.. හා..

චුට්ටක් හුරතල් වෙලා..

සහනය සෙව්වා එදා.. හා..

ආසම තැනකට වෙලා...

(𝐁) හදවත සම්බන්ධ කරලූ නැංගුරම ගැලවූ

නෟකාව දුර ඇදෙනවා..

ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ

පව්කාරකම විඳිනවා...

🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (𝐓𝐡𝐞 𝐍𝐞𝐰 𝐋𝐞𝐯𝐞𝐥)

❤️❤️❤️❤️❤️❤️❤️

(𝐀) පලවෙනි සිපගැන්මේ තිබුනු රසේ

අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ

ගැලපුනු අපි අන්තිමෙ නොගැලපුනේ

අවසානය එහෙමයි සිද්දවුනේ..

(𝐁) තාලෙට කිවුවා ඔයා.. හා..

චුට්ටක් හුරතල් වෙලා

සහනය සෙව්වා එදා.. හා..

ආසම තැනකට වෙලා..

(𝐀) හදවත සම්බන්ධ කරලූ නැංගුරම ගැලවූ

නෟකාව දුර ඇදෙනවා..

ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ

පව්කාරකම විඳිනවා..

(𝐁) හදවත සම්බන්ධ කරලූ නැංගුරම ගැලවූ

නෟකාව දුර ඇදෙනවා..

ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ

පව්කාරකම විඳිනවා..

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (𝐭𝐡𝐞 𝐧𝐞𝐰 𝐥𝐞𝐯𝐞𝐥)

更多Nilan Hettiarachchi熱歌

查看全部logo
Thaleta Kiuwa | Muhunata Gawenna Nilan Hettiarachchi - 歌詞和翻唱