menu-iconlogo
huatong
huatong
avatar

Venveema

Nirmala Ranathungahuatong
꧁シ︎⚚✿𝑫𝒆𝒆𝒑𝑨✿⚚シ︎꧂huatong
歌詞
作品
Ma wenuwen..

(මා වෙනුවෙන්)

*Nirmala Ranathunga*

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නා..ඩන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ,මිනිසුන් ඇති බව

වටහා ගන්නම්..ඒ කඳුළින්...

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නා..ඩන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ, මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්...

......Music......

උනන කඳුළු බිඳු නොමිනිස්කම් මැද

දෑස තුළම යළි වියැළෙන්නේ....

උනන කඳුළු බිඳු නොමිනිස්කම් මැද

දෑස තුළම යළි වියැළෙන්නේ....

හදේ ගලා යන මහා කරුණාවයි

කඳුලක් වී ඇස මතුවන්නේ

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නා..ඩන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ, මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්...

...... Music..........

අනුන් නිසා ඇස උපදින කඳුලයි

කැළුම් නගා ඇස සරසන්නේ

අනුන් නිසා ඇස උපදින කඳුලයි

කැළුම් නගා ඇස සරසන්නේ

වැසි දිය නොව ඇස මතුවන කඳුලයි

ලොව සුහුඹුල් කර පුබුදන්නේ...

මා වෙනුවෙන් එක කඳුලක් හෙලන්න

කිසිදා නා..ඩන ඔබේ ඇසින්

මිනිසුන් අතරේ, මිනිසුන් ඇති බව

වටහා ගන්නම් ඒ කඳුළින්...

Uplord by

Deepa Senarath

"ගී ගිමන් හල"

更多Nirmala Ranathunga熱歌

查看全部logo
Venveema Nirmala Ranathunga - 歌詞和翻唱