menu-iconlogo
huatong
huatong
歌詞
作品
සුදෝ සුදට සුපිපුන සුදු

අරලිය මල් කැකුලියේ

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

බඹරුනේ නුඹ වෙනුවෙනි මේ

අරලිය මල පිබිදුනේ..

සුදෝ සුදට සුපිපුන සුදු

අරලිය මල් කැකුලියේ

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

මට හිමි නුඹෙ සෙනෙහෙසුවඳ

තව කාටත් නොදෙන්නේ

මා පෑතු නුඹ මගෙයි කියා

අහිංසකව රදන්නේ...................

ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ

බඹරුනි නුඹ වෙනුවෙනි මා හෑමදාමත් පිපෙන්නේ

සුදෝ සුදට සුපිපුන සුදු

අරලිය මල් කැකුලියේ

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

නුබේ සිනිදු පෙතිලග හිද

හෙමිහිට රොන් උරන්නම්

ඒ රොන් ගෙන වෙන බබරුන්

ලෙස ඉගිලි නොයන්නම්

මගේ ඇසේ කදුලැලි මා සගවාගෙන හිදින්නම්

සවස මැරී යලි උදයේ

නුබ වෙනුවෙන් පිපෙන්නම් .....

සුදෝ සුදට සුපිපුන සුදු

අරලිය මල් කැකුලියේ

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

සුදෝ සුදට සුපිපුන සුදු

අරලිය මල් කැකුලියේ

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

බබරුනි නුබ වෙනුවෙනි මා

හැමදාමත් පිබිදුනේ..

更多Prince Udaya Priyantha熱歌

查看全部logo