menu-iconlogo
huatong
huatong
avatar

nethin netha නෙතින් නෙත බලාලා Cover Version

Rohana Bogodahuatong
buseckbrehuatong
歌詞
作品
J U Z I E

music

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා

රකින්නට සෙනේහේ හඬන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

music

ඈත් බව දැනීලා ඔබේ හා මගේ

දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ

ඈත් බව දැනීලා ඔබේ හා මගේ

දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ

මහා සාගරේ සේ තිබුණත් හිතේ

කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

music

පතන්නට පවා මා වරම් අහිමි වූ

හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ

පතන්නට පවා මා වරම් අහිමි වූ

හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ

දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු

මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා

අදින් පසු නිවේවී අපේ ඒ කතා

රකින්නට සෙනේහේ හඬන්නට එපා

නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

更多Rohana Bogoda熱歌

查看全部logo

猜你喜歡

nethin netha නෙතින් නෙත බලාලා Cover Version Rohana Bogoda - 歌詞和翻唱