menu-iconlogo
huatong
huatong
avatar

Manaloli Manamaliye

Rookantha Gunathilakehuatong
mtarlenehuatong
歌詞
作品
මනලෝලී මනමාලියේ

ඔය දෑසේ කැල්මන් හෙලා

මාගේ දෑතේ දැවටී අාවේ

පවසන්න දෝ අාදරේ

කවදාහෝ සංසාරයේ

ඒක්වීලා අතිනත් වෙලා

අාවා වාගේ ඔබ මේ අාවේ

පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ

විහිදා පෙම් අාරාධනේ

ඉගියෙන් වාගේ රහසින් කීවේ

සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සද වාගේ

පායාලා මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ

ඔය දෑසේ කැල්මන් හෙලා

අාවා වාගේ ඔබ මේ අාවේ

පවසාලා ප්‍රේමාදරේ

අැයිදෝ නොහැගේ ලෙංගතු වූයේ

ඔබ මා ළංවීලා මෙසේ

ලතැවුල් ජීවේ සංසිද වූයේ

දෙනෙතේ දල්වාලා සෙනේ

ඔබ සුව ගේනා සුවදක් වාගේ

පාවේවී මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ

ඔය දෑසේ කැල්මන් හෙලා

මාගේ දෑතේ දැවටී අාවේ

පවසන්නදෝ අාදරේ

කවදාහෝ සංසාරයේ

ඒක්වීලා අතිනත් වෙලා

අාවා වාගේ ඔබ මේ අාවේ

පවසාලා ප්‍රේමාදරේ

更多Rookantha Gunathilake熱歌

查看全部logo

猜你喜歡