menu-iconlogo
huatong
huatong
avatar

hadawatha parana soduru hangum

Roshan Fernandohuatong
niquebjhuatong
歌詞
作品
හදවත පාරන සොඳුරු හැඟුම්

හදවත පාරන සොඳුරු හැඟුම්

හිර කරගෙන හිටියා ඇති දැන්

සවනට ළං වී ආදරයෙන්

කියන්න කා,,ලය දැන් ඇවිදින්

හදවත පාරන සොඳුරු හැඟුම්

හිර කරගෙන හිටියා ඇති දැන්

සවනට ළං වී ආදරයෙන්

කියන්න කා,,ලය දැන් ඇවිදින්

ඇසට ඇස තියා බළාන ඉන්න

ලැමෙහි හොවා හිස,, සුවෙන් නිදන්න

ඉමක් නැතිව මල්,, හාදු පුදන්න

හිනාවෙළා මගෙ පෙම පිළිගන්න

කඳුළු පිසදමා සිනහ නඟන්න

අඳුරු ‍ලොවට මිණි පහණක් වෙන්න

සංසාරෙම එක් වෙළා හිඳින්න ,

මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

හදවත පාරන සොඳුරු හැඟුම් ..

හිර කරගෙන හිටියා ඇති දැන් ..

සවනට ළං වී ආදරයෙන් ..

කියන්න කාලය දැන් ඇවිදින් ..

හ්ම් , හ්ම් ,

හ්ම් ,,හ්ම් ,,

හ්ම් , හ්ම් ,

හ්ම් ,, හ්ම් ,

更多Roshan Fernando熱歌

查看全部logo