menu-iconlogo
huatong
huatong
avatar

Nodaka Inna Ba

Ruwan Hettiarachchihuatong
sam570huatong
歌詞
作品
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී

නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ

නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ

නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී…

පැහැදුල් කතා මතකේ වෙලා

දෙනුවන් තෙමා පියමන් කලා

පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා

සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා

මතකේ දරා හිඳිමී සදා…

මතකේ දරා හිඳිමී සදා…

මිහිදුම් වලා සළුවෙන් වෙලා

පැතුමන් දරා රකිමී සදා

පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා

සගවා දොවා මේ වේදනා යලි එනතුරා

දිවියේ පුරා හිඳිමී බලා…

දිවියේ පුරා හිඳිමී බලා…

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී

නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ

නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ

නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ..

..

NalindaSuvin

更多Ruwan Hettiarachchi熱歌

查看全部logo