menu-iconlogo
logo

Gimhanaye pawela

logo
avatar
Samanthalogo
༻⫷🌜️THANUJA🌛⫸༺logo
前往APP內演唱
歌詞

GEESADHA

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා

අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී

ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

මං තාම වාරූ ගන්නේ මල් හීනයේ

ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ

ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ

ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ

සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ

ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ

මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ

පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ

පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ

සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි

ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිගා

සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහෙ පුරා

අද නෑ කොහෙද පාවි සිහිනේ අද මා තනිවි

ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිගා .....

Singer :- Samantha Konara

Lyrics :- Samantha Konara

Music :- Radeesh vandabona

Gimhanaye pawela Samantha - 歌詞和翻唱