menu-iconlogo
huatong
huatong
avatar

Kelaa Mal Pipe

sangeeth/Sunil Edirisinghehuatong
🈯🎼🔸SƛƝƓЄЄƬӇ🔸🎼🈯huatong
歌詞
作品

Pleiades Creations

(A)කැලෑ මල් පිපේ සුවඳ දිදී

තුරු වදුලේ වනන්තරේ

අමා ලොල් බඹර පිරිස ඇදේ

මලින්මලට හෙමින් සැරේ

(B)සිනා රැල් නැගේ ගිගිරි නදින

රේණු සැලේ නිරන්තරේ

සදාකල් හඬා වැලපීමයි

කැලෑ මලේ කතන්දරේ

ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

ගී තනු: එච්. එම්. ජයවර්ධන

"කැලෑමල්" චිත්‍රපටයෙන්..

(B)සළෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි

මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි

(A)මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි

මේ සුපිපුනු එවන් කැලෑ මලෙක කතාවයි

(B)කැලෑ මල් පිපේ සුවඳ දිදී

තුරු වදුලේ වනන්තරේ

අමා ලොල් බඹර පිරිස ඇදේ

මලින්මලට හෙමින් සැරේ

(A)සිනා රැල් නැගේ ගිගිරි නදින

රේණු සැලේ නිරන්තරේ

සදාකල් හඬා වැලපීමයි

කැලෑ මලේ කතන්දරේ

Pleiades Creations

(A)ලඳුනි නුඹෙන් තොර ලොවකට

නොමැත සිනාවන්

නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමාවන්

(B)මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්

මල් මෙලඳුන් අතරතුරේ වාසනාවන්

(B)කැලෑ මල් පිපේ සුවඳ දිදී

තුරු වදුලේ වනන්තරේ

අමා ලොල් බඹර පිරිස ඇදේ

මලින්මලට හෙමින් සැරේ

(A)සිනා රැල් නැගේ ගිගිරි නදින

රේණු සැලේ නිරන්තරේ

සදාකල් හඬා වැලපීමයි

කැලෑ මලේ කතන්දරේ

-End-

更多sangeeth/Sunil Edirisinghe熱歌

查看全部logo