menu-iconlogo
huatong
huatong
avatar

Samawa Illa Depa Simbinnata

shelton muthunamagehuatong
___Sura___huatong
歌詞
作品
ගායනය - Shelton Muthunamage

*****වාඩියේ වැඩක්*****

සමාව ඉල්ලා දෙපා සිබින්නට...

එපා සොදුරියේ මංගල යහනේ...

වරදේ නොබැදෙන සීතාවන් ලොව...

අද නැති බව මා දැන උන්නේ....

ගායනය - Shelton Muthunamage

*****වාඩියේ වැඩක්*****

විස්වාසය ආදරේ කියා...

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා....

විස්වාසය ආදරේ කියා...

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා....

පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මං...

එනමුදු මගෙ හද සලිත නොවේ....

සමාව ඉල්ලා දෙපා සිබින්නට...

එපා සොදුරියේ මංගල යහනේ...

වරදේ නොබැදෙන සීතාවන් ලොව...

අද නැති බව මා දැන උන්නේ....

ගායනය - Shelton Muthunamage

*****වාඩියේ වැඩක්*****

අදුරු අතීතේ මැකී ගියාවේ....

යළි ඉපදී මා හද සෙවනේ....

අදුරු අතීතේ මැකී ගියාවේ....

යළි ඉපදී මා හද සෙවනේ....

මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ...

ඉනු මැන මින් පසු නොබැදී වරදේ....

සමාව ඉල්ලා දෙපා සිබින්නට...

එපා සොදුරියේ මංගල යහනේ...

වරදේ නොබැදෙන සීතාවන් ලොව...

අද නැති බව මා දැන උන්නේ...

ගායනය - Shelton Muthunamage

*****වාඩියේ වැඩක්*****

更多shelton muthunamage熱歌

查看全部logo
Samawa Illa Depa Simbinnata shelton muthunamage - 歌詞和翻唱