menu-iconlogo
huatong
huatong
avatar

Punchi Dawaswala෴ පුංචි දවස්වල ෴ ⚜️ D.CDamith ⚜️

Sujatha Aththanaiyekehuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️huatong
歌詞
作品
Punchi Dawaswala෴ පුංචි දවස්වල ෴ ⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴උද්දිකාරෝ අලිංගිත්වා.. ෴

෴චුම්බිත්වා පිය පුත්තකං෴

෴රාජමජ්ජං සුප්‍ඨිත්තං෴

෴පීතු පාදං නමාමහං෴

෴පුංචි දවස්වල නින්දට යද්දී෴

෴පීතුපාදං නමාමහං කියලා෴

෴වැන්ද දෙපායලි අදත් වඳින්නම්෴

෴මංගල ගමනට යන්න අවසරයි පියාණනේ෴

෴මංගල ගමනට යන්න අවසරයි පියාණනේ෴

෴මල් බෝනික්කන් පූස් පැටව් ටික෴

෴පාට ගව්ම් පොඩි අද තනි වෙනවා... ෴

෴මල් බෝනික්කන් පූස් පැටව් ටික෴

෴පාට ගව්ම් පොඩි අද තනි වෙනවා... ෴

෴පියාණනේ ඔබෙ ආසිරි විඳ විඳ෴

෴ඉරනම් ගමනක් යන්නට යනවා... ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

෴පියාණනේ ඔබෙ පුංචි කුමාරිය෴

෴පුංචි මනාලිය වී යන දවසේ෴

෴එපා හඬන්නට එපා හඬන්නට෴

෴පුංචි මුණුපුරෙක් කැන්දන් එන්නම්෴

෴මා හෙට දවසේ෴

෴පුංචි දවස්වල නින්දට යද්දී෴

෴පීතුපාදං නමාමහං කියලා෴

෴වැන්ද දෙපායලි අදත් වඳින්නම්෴

෴මංගල ගමනට යන්න අවසරයි පියාණනේ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

更多Sujatha Aththanaiyeke熱歌

查看全部logo