menu-iconlogo
huatong
huatong
supun-perera-u200d-new-prathihari-cover-image

ප්u200dරාතිහාරී new* Prathihari

Supun pererahuatong
praptiguemhuatong
歌詞
作品
ප්‍රාතිහාරී නුරා ගේනා

මීන දෑසෙ මවා ආශා..

රූපසාරි මැවී පේනා

චන්ද්‍රශෝභා රසේ පානා..

මන ආශා රටා පානා

හිත පෑහී සුවා ගේනා..

️ ️ ️ ️ ️

නේත්‍රා මානනා

සිත පාරා පෑසිනා..

සීමා නෑ සිතා

ඉඟි පානා දෑසිනා..

සිහින යායේ සරා මා හා

එනවාදෝ මවා සේයා

ප්‍රේම හීනේ සුවා ගේනා...

️ ️ ️ ️ ️

සේයා රෑගෙනා

නිම නේනා කාරණා..

ඡායා රූ මවා

නෙතු පේනා රෑ දිවා..

සිහින යායේ සරා මා හා...

එනවාදෝ මවා සේයා

ප්‍රේමහීනේ සුවා ගේනා...

.....

ප්‍රාතිහාරී නුරා ගේනා

මීන දෑසෙ මවා ආශා..

රූපසාරි මැවී පේනා

චන්ද්‍රශෝභා රසේ පානා..

මන ආශා රටා පානා

හිත පෑහී සුවා ගේනා..

හිත පෑහී සුවා ගේනා...

හීනේ සොභා ගේනා...

By

更多Supun perera熱歌

查看全部logo