menu-iconlogo
huatong
huatong
tharindu-damsara-aganthuka-manamali-cover-image

Aganthuka Manamali

Tharindu Damsarahuatong
nenestella4everhuatong
歌詞
作品
ආගන්තුක මනමාලි

සිනහ දේවී

නුපුරුදු පෝරු මස්තකේ

හුරු පුරුදු ප්රේමවන්තියේ

පුහුණු සැසියෙදී වුණු

මතක අවුලා ගනු මැනේ

උයන් තෙර හමුවෙලා

මේ වගේ නුඹ හිනැහිලා

මගෙ නෙතේ නුඹේ රූ තියා

මා දෙවුරේ නුඹ හැංගුනා

නුඹ ළඟින් හිඳ මැවූ

හීන පොදි විසිරුණා

නළල් තල සිඹ සැනසූ

මගෙ දෙතොල් වියලුණා

ආගන්තුක මනමාලි

සිනහ දේවී

නුපුරුදු පෝරු මස්තකේ

හුරු පුරුදු ප්රේමවන්තියේ

පුහුණු සැසියෙදී වුණු

මතක අවුලා ගනු මැනේ

更多Tharindu Damsara熱歌

查看全部logo