menu-iconlogo
huatong
huatong
avatar

Russa Gaha Langa

Vijaya Kumarathungahuatong
possumushuatong
歌詞
作品
Song Lyrics :

රූස්ස ගහ ලඟ පාලු මාවතේ

කළුවර යාමේ කළු ගඟ අයිනේ...

කවුරුද ඈතින් මා අමතන්නේ...

ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ..

Music

එහා තොටින් ඔබ පාරුව පැදගෙන

මෙහා තොටට එයි මා හමුවන්නට

දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ

සිහින නගරයකි ඔබ මා වෙන් කළ

Music

පාරුව පෙර මෙන් ගහ මැද පෙනුණා

පියවර හඬ මා අසලම ඇසුණා

චායාවකි මෙය මායාවකි එය

සසර පුරා ඔබ ඈතට ඇදුණා

රූස්ස ගහ ලඟ පාලු මාවතේ

කළුවර යාමේ කළු ගඟ අයිනේ...

කවුරුද ඈතින් මා අමතන්නේ...

ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ..

..... Thank You .....

更多Vijaya Kumarathunga熱歌

查看全部logo