menu-iconlogo
huatong
huatong
wasthi-bombe-botai-ridmatrack-cover-image

Bombe botai|බොම්බෙ මොටායි| #ridmatrack

Wasthihuatong
කනියාhuatong
歌詞
作品
A -ගුරුකම් කරාල ලියුමක් ලියාල

ගිරවට කියාල පද්මාවතී

කොන්ඩෙත් කපාල ලිප්ස්ටික් උලාල

කට්ටෙන් කොටාල පද්මාවතී

පද්මාවතී පද්මාවතී පද්මාවතී

ගෙවුනා සති සති දැන් මට ඇති පද්මාවතී

බොම්බෙ මොටායි යේ බොම්බයි මොටායි යේ

බොම්බෙ මොටායි බොම්බයි මොටායි යේ

B -බොම්බෙ මොටායි යේ බොම්බයි මොටායි යේ

බොම්බෙ මොටායි යේ බොම්බයි මොටායි යේ

B- බලන්න නයනී

A- හොරහින් මන් බැන්දා ආදරේ

තනියෙම නිදියන්නෙ කාමරේ

B -බොම් බොම්

B- බොම් බොම්

A- හොරහින් මන්  බැන්දා ආදරේ

තනියෙම නිදියන්නෙ කාමරේ

B- ආලෙ මෝරා මේ හිත පාරා

ඇමතිය රටක නවා ඌරා

A- ඒ වල් ඌරා බඩ ලොකු මෝරා

එක්කන් යනවාමයි යනවාමයි කැන්දාගෙන පද්මා.......

B - ගජමෑන්

B- බොම්බෙ මොටායි යේ බොම්බයි මොටායි යේ

බොම්බෙ මොටායි යේ බොම්බයි මොටායි

A- බොම්බෙ මොටායි යේ බොම්බර මොටායි යා

බොම්බෙ මොටායි බොම්බයි මොටායි යේ

A- ගුරුකම් කරාල ලියුමක් ලියාල

ගිරවට කියාල පද්මාවතී

B- කොන්ඩෙත් කපාල ලිප්ස්ටික් උලාල

තට්ටෙන් කොටාල පද්මාවතී

A- පද්මාවතී පද්මාවතී පද්මාවතී

B- ගෙවුනා සති සති දැන් මට ඇති පද්මාවතී

A- බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

B -බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

A &B -බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

බොම්බෙ මොටායි  බොම්බයි මොටායි

#ridmatrack #kaniya

更多Wasthi熱歌

查看全部logo