ගායනය : බිලී ෆර්නෑන්ඩෝ සහ ශිහාන් මිහිරංග
පද රචනය : චන්දන කුරේ
සංගීතය : බිලී ෆර්නෑන්ඩෝ
Uploaded by : Indu_ Dilini
*** වාඩියේ වැඩක්***
M: සීතල සුළඟ හමයි
තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ලඟමයි
F :සීතල සුළඟ හමයි
තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ලඟමයි
Uploaded by : Indu_ Dilini
*** වාඩියේ වැඩක්***
F: දුර අතීතයේ දවසක්
ගවලෙනකදි ….බිලිඳු හඩක්
M : අදුර නසා දිලුනා තරුවක්
සාමයේ කුමරුන් ආවා…..
M :සීතල සුළඟ හමයි
තරුවක් අහසේ දිලෙයි
F:සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ලඟමයි
Uploaded by : Indu_ Dilini
*** වාඩියේ වැඩක්***
F: දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
M: කදුලු නිවා මුදවා පාපෙන් අප
ජිවය වේය සදා...
Uploaded by : Indu_ Dilini
*** වාඩියේ වැඩක්***
F: සාද කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ
M: සොයා ගිහින් දෑසක පිරි කදුළැල්
පිසලමු සමිඳු ලෙසින්
M: සීතල සුළඟ හමයි
F: තරුවක් අහසේ දිලෙයි
M: සෙනෙහස දෝරෙ ගලයි
F: සමිඳුන් මා ලඟමයි
M: සෙනෙහස දෝරෙ ගලයි
F:සමිඳුන් මා ලඟමයි
M: සෙනෙහස දෝරෙ ගලයි
F:සමිඳුන් මා ලඟමයි
M/F ජේසුනී ඔබ මා ළගමයි
M/F:සමිඳුන් මා ලඟමයි
Uploaded by : Indu_ Dilini
*** වාඩියේ වැඩක්***