huatong
huatong
avatar

Me Mai Gahayata Acoustic

Billy Fernandohuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
الكلمات
التسجيلات
༆ __MUSIC__ ༆

༆ __TRACKS__ ༆

༆ __KINGSHAN__ ༆

༆ __SHAN&MUSIC__༆

༆ __MUSIC__ ༆

මේ මැයි ගහ යට දවසක් දා...

වැස්සට අපි උන්නා..

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවන දුන්නා..

අපට සෙවන දුන්නා

༆ __MUSIC__ ༆

༆ __TRACKS__ ༆

༆ __KINGSHAN__ ༆

༆ __SHAN&MUSIC__༆

༆ __MUSIC__ ༆

මැයි මාසේ එක සැන්දෑ වරුවක

සීතල වැහී පොද වැටෙන වෙලේ

ආදර වියෝවක් සිතින් එබෙන සද

වැහි පොද සේ නෙතූ කදුලු සැලේ

වැහි පොද සේ නෙතූ කදුලු සැලේ

༆ __MUSIC__ ༆

༆ __TRACKS__ ༆

༆ __KINGSHAN__ ༆

༆ __SHAN&MUSIC__༆

༆ __MUSIC__ ༆

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ

මැයි මල් පිපුනත් රතට රතේ

අප දෙදෙනෙක් නැත අද මා පමණයි

මැයි ගස් සෙවනේ අදුරු පෙතේ

මැයි ගස් සෙවනේ අදුරු පෙතේ

මේ මැයි ගහ යට දවසක් දා....

වැස්සට අපි උන්නා

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවන දුන්නා..

අපට සෙවන දුන්නා

අපට සෙවන දුන්නා

අපට සෙවන දුන්නා

༆ __THANK YOU __ ༆

المزيد من Billy Fernando

عرض الجميعlogo