huatong
huatong
avatar

Ananthayata yana para dige

Kasun Kalharahuatong
💕Akashwickramage💕huatong
الكلمات
التسجيلات
Akash Wickramage

අනන්තයට යන පාර දිගේ

අනන්තයට යන පාර දිගේ

ඇය එනවා ප්රාර්ථනාවේ

ඇය එනවා ප්රාර්ථනාවේ.!

හරිත නිම්නයෙන් සීතල අතරින්

පිනි වැස්සේ

අනන්තයට යන පාර දිගේ

අනන්තයට යන පාර දිගේ

ඇය එනවා ප්රාර්ථනාවේ

ඇය එනවා ප්රාර්ථනාවේ.!

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

Akash Wickramage

සීතල නෑනේ අඳුරු රැයේ

මා ඇය තුරුලේ...

උණුසුම දැනුනේ ආදරයේ සිහිලේ

මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ..

හරිත නිම්නයෙන් සීතල අතරින්

පිනි වැස්සේ....

අනන්තයට යන පාර දිගේ

අනන්තයට යන පාර දිගේ

ඇය එනවා ප්රාර්ථනාවේ

ඇය එනවා ප්රාර්ථනාවේ.!

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

Akash Wickramage

මල් වී ගිහින් නිල් අහස් තලේ

ඈ නෙතු දැල්වේ

සෙනෙහේ දැනුනේ...ජිවිතයේ සිහිනේ

මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ...

හරිත නිම්නයෙන් සීතල අතරින්

පිනි වැස්සේ

අනන්තයට යන පාර දිගේ

අනන්තයට යන පාර දිගේ

ඇය එනවා ප්රාර්ථනාවේ

ඇය එනවා ප්රාර්ථනාවේ.!

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...

Akash Wickramage

Thank you...!

المزيد من Kasun Kalhara

عرض الجميعlogo

قد يعجبك