menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-hitha-addara-lagata-wela-cover-image

Hitha Addara Lagata Wela

Ajith Muthukumaranahuatong
লিরিক্স
রেকর্ডিং
චරිත් මධූ සමග රිදම් ෂෝ

ලයිව් චැනල් ශ්‍රී ලංකා

හිත අද්දර ලගට වෙලා සුසුමක සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නලලට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

නිලම්බරේ හැඩට පිපිනු දේදුන්නක් අරගෙන

සලුපිලි අන්දවන්නද....

රෑට රෑට පිපී දිලෙන තරු මල් පෙති අරගෙන

කන්පෙති සරසවන්නද...

කන්පෙති සරසවන්නද...

හිත අද්දර ලගට වෙලා සුසුමක සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නලලට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

චරිත් මධූ සමග රිදම් ෂෝ

ලයිව් චැනල් ශ්‍රී ලංකා

පවන් රොදේ හැපී සැලෙන නා දල්ලක් අරගෙන

තොල් පෙති හැඩ කරන්නද..

ජාති ජාති ලගින් ඉන්න පන නල සිදෙන කල්ම

ඔබ ලග ඉන්න දෙනවද..

ඔබ ලග ඉන්න දෙනවද..

හිත අද්දර ලගට වෙලා සුසුමක සුවය දෙන්නද..

ඇස අද්දර ලගට වෙලා නලලට හාදු දෙන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද..

චරිත් මධූ ප්‍රමුක රිදම් ෂෝ

ලයිව් කණ්ඩායම විසින් ස්මූල්

ජාලයට ඉදිරිපත් කිරීමකී..

Ajith Muthukumarana থেকে আরও

সব দেখুনlogo