ගායනය : Ajith Muthukumarana
සිංහනාද පවුලේ වැඩක්
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්..
අනාගතය ගැන මැව්වට සිහින රාශියක්...
දරාගන්න බැරි තරමයි කදුළු මට උනත්,
අපේ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්.
සිංහනාද පවුලේ වැඩක්
සිටියත් කාලයක් ඔබට හදින් ළංවෙලා..
අපේ පරම්පරාවේ මහාකුල සිරිත් මැදිවෙලා..
අපි දෙපැත්තකට කෙරුවත් මං ආදරෙයි සදා..
නැහැ නිල් මැණිකට පලුදු උනේ අනේ මං නිසා..
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්..
අනාගතය ගැන මැව්වට සිහින රාශියක්...
දරාගන්න බැරි තරමයි කදුළු මට උනත්,
අපේ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්.
සිංහනාද පවුලේ වැඩක්
අවසරදෙන්නට බෑ මට ඔබෙන් වෙන්වෙලා..
තනිකඩව ඉන්න රෑ සඳ දෙස හොරෙන් බල බලා..
අමතකවෙයි කලකදී ඔයාට රත්තරන් මේ මා..
අමතකවෙන්නැ මටනම් ඔබ ගෙවන රෑ දිවා...
සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්..
අනාගතය ගැන මැව්වට සිහින රාශියක්...
දරාගන්න බැරි තරමයි කදුළු මට උනත්,
අපේ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්.
අපේ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්.
සිංහනාද පවුලේ වැඩක්
Thank You…...