ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
කලිසම ඉරුනට හරියට ඒක පේන්නෑ
අම්මා හොඳට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහල තියෙන කටුව පේන්නෑ
සෙරෙප්පු දෙක හොඳට ගෙවිලා දැක්කොත් හරිනෑ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිනි මලක් වගේ මූන අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියලා දන්නේ නෑ
අඩන්නැතිව කඳුලු ආවේ කොහොමද දන්නෑ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද
හිනා වුනේ....
Song Sushan
Photography Melbourne