menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
ღ 。˚ ˚ღ。 ˛˚ღღ

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ

නත්තල ලං වෙනවා

සිතල අරගෙන පිනි වැහි එක්කල

මුහුදත් රළු වෙනවා

අලුත් ඇදුම් මට මුකුත් එපා..

අප්පව සිහි වෙනවා..

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ

නත්තල ලං වෙනවා

සිතල අරගෙන පිනි වැහි එක්කල

මුහුදත් රළු වෙනවා

අලුත් ඇදුම් මට මුකුත් එපා..

අප්පව සිහි වෙනවා..

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

like PAGE like

Sushan 123

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

හුලන් ඇදෙන කොට මුහුද දිගේ

පැල ඇතුලට වෙනවා

අම්මත් එක්කල හෙමින් සැරේ මන්

ඔරසන් කියවනවා

ලස්සන ලස්සන සේද වලාවෝ

නගරෙට පාවෙනවා

සමිදුන් මට තනි තරුවක් එව්වද

පැල්පත බැබලෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ

නත්තල ලං වෙනවා

සිතල අරගෙන පිනි වැහි එක්කල

මුහුදත් රළු වෙනවා

අලුත් ඇදුම් මට මුකුත් එපා..

අප්පව සිහි වෙනවා..

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

ღღ Subscribe ღღ

Sushan 123

channel

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

බඩගින්නක් මට දැනෙන්නේ නෑ

මේ නත්තල් කාලේ

වෙරළේ වාඩි වී මුහුද දිහා මම

බලනවා හැම වාරේ

සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ

එකයි මන් නාවේ

අප්පා ආපුවම පල්ලියේ එන්නං

අහන්න ගී නාදේ

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ

නත්තල ලං වෙනවා

සිතල අරගෙන පිනි වැහි එක්කල

මුහුදත් රළු වෙනවා

අලුත් ඇදුම් මට මුකුත් එපා..

අප්පව සිහි වෙනවා..

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ

නත්තල ලං වෙනවා

සිතල අරගෙන පිනි වැහි එක්කල

මුහුදත් රළු වෙනවා

අලුත් ඇදුම් මට මුකුත් එපා..

අප්පව සිහි වෙනවා..

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

අදවත් එන්නකෝ මාළු එපා

ඉටිපන්දම් දිය වෙනවා

අදවත් එන්නකෝ මාළු එපා....

ඉටිපන්දම් දිය වෙනවා...

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

Chamara Ranawaka থেকে আরও

সব দেখুনlogo