F) හ_ _ හ_ _ හ හා හා හා. / හ_ _ හ_ _ හ හා හා හා. / හ_ _ හ_ _ හ හා හා හා
*****෴ *****
**(Interlude)**
*Artist* H.R.Jothipala & Anjalin Gunathilake
෴ Shantha & Shara ෴
උඩුගත කිරීම *LEO HUB*
****************
F)අමර පෙම් ලතාවේ
රන් මලක් උදාවේ
අමර පෙම් ලතාවේ
රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ...
මනෝ මන්දිරේ..
*****෴ *****
M) ඉසුරුමුණි කතාවේ
යුවල දැන් සිනාවේ
ඉසුරුමුණි කතාවේ
යුවල දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ.
. ජීවන අඹරේ..
**************************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
F)ඔබෙ දෙපා.. ළඟ මගේ
තුරුණු හද පිදේ..
හිමවතේ.. සිසිල දේ
ගිමන සංසිඳේ..
*****෴ *****
හ_ _ හ_ _ හ හා හා හා
*****෴ *****
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්
*****෴ *****
F)ආදරේ.. ආදරේ.. මී බඳුන් පිරේ
*****෴ *****
M)ආදරේ.. ආදරේ.. මී බඳුන් පිරේ
**************************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
M)පිපෙන මල්.. විල් තලේ
දියට බර නැතේ
දෝත දී.. පිළිගමී
ඔබගෙ ජීවිතේ
*****෴ *****
F)හ_ _ හ_ _ හ _ හා _හා _ හා
*****෴ *****
M)හ්ම් _හ්ම් _හ්ම් _හ්ම් හ්ම් හ්ම්
*****෴ *****
F) ආදරේ..
M) හා.. හා
F) ආදරේ..
M) හ්ම්.. හ්ම්
F)මී බඳුන් පිරේ
F/M)ආදරේ ආදරේ මී බඳුන් පිරේ
F/M)ආදරේ.ආදරේ.මී බඳුන් පිරේ
F/M)ආදරේ. ආදරේ.මී බඳුන් පිරේ
෴Thank You For Being With.෴
***LEO HUB ***
*****෴ *****